下载 ශිෂ්‍යත්වයට විභව්‍යතා පෙරහුරු අභ්‍යාස. Grade5 - v10.0

下载 ශිෂ්‍යත්වයට විභව්‍යතා පෙරහුරු අභ්‍යාස. Grade5 - v10.0
Package Name com.SanhindaEducationalSoftware.Wibawatha
Category ,
Latest Version 10.0
Get it On Google Play
Update December 20, 2020 (5 years ago)

您听说过ශිෂ්‍යත්වයට විභව්‍යතා පෙරහුරු අභ්‍යාස. Grade5 - v10.0Simulacro MTC ? Examen de Reglas de Tránsito 2021, Dr. Najeeb Lectures Mod APK v1.0.13 MOD APK, uLesson - Your Learning App, HSK Online — HSK Study and Exams, Pydroid 3 IDE for Python 3 Premium APK v3.02 MOD APK, Words Booster: Learn Languages,是类别教育 2中最酷的应用之一。

当然,您知道并非所有游戏或应用程序都兼容所有手机。游戏或应用程序有时在您的设备上不可用,这取决于系统版本。Android操作系统,屏幕分辨率或国家/地区Google Play允许访问。这就是APKPanda提供Android APK文件供您下载且不遵守这些限制的原因。>
ශිෂ්‍යත්වයට විභව්‍යතා පෙරහුරු අභ්‍යාස. Grade5 - v10.0的最新版本为10.0,发行日期为2020-12-19,大小为80.8 MB。由Sanhinda Educational Software开发,ශිෂ්‍යත්වයට විභව්‍යතා පෙරහුරු අභ්‍යාස. Grade5 - v10.0至少需要Android版本Android 4.1+。因此,如有必要,您必须更新手机。

负载量很大,大约有1000次下载。您可以根据需要更新已单独下载或安装在Android设备上的应用程序。更新应用程序使您可以访问最新功能,并提高应用程序的安全性和稳定性。

ශිෂ්‍යත්වයට විභව්‍යතා පෙරහුරු අභ්‍යාස. Grade5 - v10.0

මේ ප්‍රශ්න 3000 ට වැඩි ප්‍රශ්නෝත්තර අභ්‍යාස ඇතුළත් 'පහේ පංතිය' (Pahe Panthiya) මොබයිල් ඇප් එකේ එන විභව්‍යතාමාන (පළමු පත්‍රය සදහා වන) වැඩසටහනයි. ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්රයට සමාන අයුරින්ම රූප සහ ප්‍රශ්න ඇතුළත් වැඩසටහනක්.....මේකේ විශේෂත්වයක් තමයි දරුවා දෙන පිළිතුර වැරදි උනොත් නිවැරදි පිළිතුර ලබා ගන්න විදිහ ඒ වෙලාවෙම පෙන්නනවා...... 3,4 සහ 5 ශ්‍රේණිවල කරුණු එක්කම ආසාවෙන් උත්තර දීලා විභාගෙට හොඳට සූදානම් වෙන්න....අදම ඔබේ දරුවාට අරන් දෙන්න...!!!

* දරුවා අතින් වැරදි පිළිතුරු දීමක් සිදුවුව හොත් කාල ගණනය නැවතී නිවැරදි පිළිතුර ලබාගන්නා ආකාරය එම මොහොතේ දීම පෙන්වා දෙයි.

*වෙනත් ප්‍රශ්නෝත්තර වැඩසටහන් වල ඇති පරිදි සියලු කොටස් එකවර ආවරණය නොකොට පන්ති කාමරය තුළදී දරුවා උගත් ආකාරයට ඒකක වශයෙන් බෙදා ප්‍රශ්න සකසා ඇත.

*ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයට සමාන අයුරින් ම රූප සටහන් ඇතුළත්.

* දරුවා නොදන්නා ප්‍රශ්නයකට නිවැරදි පිළිතුර බලා ගැනීමේ හැකියාව.

*පිළිතුරු සැපයීමේදී නියමිත කාලයට පිළිතුරු දීම හුරු කරවයි.

*අවසානයේ ප්‍රතිඵල සටහනක් මගින් එම ඒකකය සඳහා දරුවාගේ දක්ෂතාවය පෙන්නුම් කරයි.

*සමස්ථ දැනුම උපයෝගී කරගෙන මිශ්‍ර අභ්‍යාස ඇතුළත් ප්‍රශ්නපත්‍ර සඳහා ද මුහුණ දීමේ අවස්ථාව.

*ශිෂ්‍යත්ව කඩඉම ජයගැනීමට ලංකාවේ ඇති සාර්ථකම තාක්ෂණික විසඳුම 2018/2019 වසරේ SLTZeroOne සම්මානයෙන් පිදුම් ලැබූ සම්මානනීය අධ්‍යාපනික වැඩසටහන ඔබේ දරුවාටත් අදම අරන් දෙන්න.

? වැරදි පිළිතුරු දීමක දී නිවැරදි පිළිතුරත් එම පිළිතුර ලබා ගන්නා ආකාරයත් පෙන්වන ගුරුවරයෙක් බඳු වැඩසටහනක් ? සිංහල, ගණිතය, පරිසරය සහ විභවතාමාන ලෙස 1 සහ 2 ප්‍රශ්න පත්‍ර දෙකම ආවරණය වන අයුරින් වැඩසටහන් 4ක් ම අන්තර්ගතයි.? දරුවා අතින් වැරදි පිළිතුරු දීමක් සිදුවුව හොත් කාල ගණනය නැවතී නිවැරදි පිළිතුර ලබාගන්නා ආකාරය එම මොහොතේ දීම පෙන්වා දෙයි? වෙනත් ප්‍රශ්නෝත්තර වැඩසටහන් වල ඇති පරිදි එකි විෂයට අයත් ප්‍රශ්න පොදුවේ ඉදිරිපත් නොකොට පන්ති කාරමය තුළදී දරුවා උගත් ආකාරයට ඒකක වශයෙන් බෙදා ඇත.

Show more