Copyright ©APKPanda. All Rights Reserved
You've heard of A/L MCQ Biology - v2.0, or Pydroid 3 IDE for Python 3 Premium APK v3.02 MOD APK, HSK Online — HSK Study and Exams, uLesson - Your Learning App, Simulacro MTC ? Examen de Reglas de Tránsito 2021, Words Booster: Learn Languages, Miga Town: My World (MOD, All Map Unlocked) MOD APK, one of the coolest APPS of the genre Education.
And of course you know that, not all games or applications are compatible for all phones. The game or application is sometimes not available on your device, it depends on the version of the system. Android operating system, screen resolution, or countries that Google Play allows access to.That is why APKPanda provides Android APK files for you to download and doesn't stick to these restrictions. >
A/L MCQ Biology - v2.0 latest version is 2.0, release date 2021-02-03, and has size 27.7 MB.Developed by KppS app Studio, A/L MCQ Biology - v2.0 requires Android version at least Android 5.0+. Therefore you must update your phone if necessary.
Pretty much loaded, about 1000 downloads. You can update apps that have been downloaded or installed individually on your Android device if you want. Updating your apps gives you permission access to the latest features and improve application security and stability.
පසුගිය වසර 9ක Mcq Past Papers ඇතුලත් කර ඇත.ඉන් ඔබට කැමති වර්ෂය තෝරන්න.එම වර්ෂයට අදාල ගැටළු 50 තනි තනි ගැටළු ලෙස ඇති අතර පිළිතුරු ලබාදීම සදහා ලබාදී ඇති 1,2,3,4,5 ලෙස අවස්ථා 5න් නිවැරදි පිළිතුර තෝරන්න. ඔබ තේරු පිළිතුර නිවැරදි නම් "පිලිතුර නිවැරදියි" ලෙසත් පිළිතුර වැරදි නම් නිවැරදි පිලිතුර කුමක්ද යන්නත් එවෙලේම බලා ගතහැක.සම්පුර්න Paper එකේ නිවැරදි පිළිතුරු ගණනදඅවසානයේ පෙන්වනු ලැබේ.සමහර වර්ෂවල ඇතැම් ප්රශ්නවල එක් පිළිතුරකට වඩා නිවැරදි අවස්ථා හෝ පිළිතුරු සියල්ලම නිවැරදි ලෙස සලකන අවාස්තා ඇත. එවැනි ගැටළුවල Check Remark ලෙස සදහන්ව ඇත. "Remark" Button එක මගින් ඒ පිළිබඳ තොරතුරු දැන ගතහැක.
මෙම AL Mcq Biology App එක සකසා ඇත්තේ G.C.E.(A/L) Exam එක සදහා ජීවවිද්‍යා විෂය හදාරන ඔබට ඕනෑම අවස්ථාවක ඉන්නා ඕනෑම තැනක සිට Past Paper එකක් කිරීමට අවස්ථාවක් උදාකරදීමේ අරමුණ ඇතිවයි. ඒ මගින් ඇතැම්විට ඔබට නිකරුනේ ගෙවා දමන්නට වන කාලයක් ඔබගේ අධ්‍යාපනය වෙනුවෙන් යොදා ගැනීමට හැකියාව ලබාදීම හා විභාගයේදී පසුගිය ප්‍රශ්න නැවත නැවත එන අවස්ථා බොහෝවිට පවතීන නිසා Mobile Phone එක හරහා ඉතා පහසුවෙන් Past Papers නැවත නැවත කිරීමට අවස්ථාවක් ලබාදීම වෙනුවෙනි. Mobile Phone එක කොහේ හිටියත් නිතර අතේ රැදෙන දෙයක් නිසා කැමති ඕනෙම වෙලාවක Paper එකක් කරන්න ඔයාට පුළුවන්.ඒ වගේම නිවැරදි පිළිතුර එවෙලේම පෙන්වන නිසා පහසුවක් වගේම නැවත නැවත නිතරම කිරීමේදී මතකය හා දැනුම වැඩි කරගන්නත් පුළුවන්.
Second Release
Show more