Copyright ©APKPanda. All Rights Reserved
Download ශිෂ්‍යත්වයට විභව්‍යතා පෙරහුරු අභ්‍යාස. Grade5 - v10.0

Package Name | com.SanhindaEducationalSoftware.Wibawatha |
---|---|
Category | APPS, EducatLernenion |
Latest Version | 10.0 |
Get it On |
![]() |
Update | December 20, 2020 (5 years ago) |
Sie haben von ශිෂ්‍යත්වයට විභව්‍යතා පෙරහුරු අභ්‍යාස. Grade5 - v10.0 oder Dr. Najeeb Lectures Mod APK v1.0.13 MOD APK, Mobile C [ C/C++ Compiler ], Miga Town: My World (MOD, All Map Entsperrt) MOD APK, Simulacro MTC ? Examen de Reglas de Tránsito 2021, HSK Online — HSK Study and Exams, Andu Elearning gehört, einem der coolsten APPS der Kategorie EducatLernenion.
Und natürlich wissen Sie, dass nicht alle Spiele oder Anwendungen für alle Telefone kompatibel sind. Das Spiel oder die Anwendung ist manchmal nicht auf Ihrem Gerät verfügbar, dies hängt von der Version des Systems ab. Android-Betriebssystem, Bildschirmauflösung oder Länder Aus diesem Grund bietet APKPanda Android APK-Dateien zum Herunterladen an und hält sich nicht an diese Einschränkungen.>
ශිෂ්‍යත්වයට විභව්‍යතා පෙරහුරු අභ්‍යාස. Grade5 - v10.0 neueste Version ist 10.0, Veröffentlichungsdatum 2020-12-19 und hat Größe 80.8 MB.Für ශිෂ්‍යත්වයට විභව්‍යතා පෙරහුරු අභ්‍යාස. Grade5 - v10.0 entwickelt, erfordert ශිෂ්‍යත්වයට විභව්‍යතා පෙරහුරු අභ්‍යාස. Grade5 - v10.0 mindestens eine Android-Version Android 4.1+. Daher müssen Sie Ihr Telefon bei Bedarf aktualisieren.
Ziemlich geladen, ungefähr 1000 Downloads. Sie können Apps aktualisieren, die einzeln auf Ihr Android-Gerät heruntergeladen oder installiert wurden, wenn Sie möchten. Durch das Aktualisieren Ihrer Apps erhalten Sie Berechtigungszugriff auf die neuesten Funktionen und verbessern die Anwendungssicherheit und -stabilität.

මේ ප්‍රශ්න 3000 ට වැඩි ප්‍රශ්නෝත්තර අභ්‍යාස ඇතුළත් 'පහේ පංතිය' (Pahe Panthiya) මොබයිල් ඇප් එකේ එන විභව්‍යතාමාන (පළමු පත්‍රය සදහා වන) වැඩසටහනයි. ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්රයට සමාන අයුරින්ම රූප සහ ප්‍රශ්න ඇතුළත් වැඩසටහනක්.....මේකේ විශේෂත්වයක් තමයි දරුවා දෙන පිළිතුර වැරදි උනොත් නිවැරදි පිළිතුර ලබා ගන්න විදිහ ඒ වෙලාවෙම පෙන්නනවා...... 3,4 සහ 5 ශ්‍රේණිවල කරුණු එක්කම ආසාවෙන් උත්තර දීලා විභාගෙට හොඳට සූදානම් වෙන්න....අදම ඔබේ දරුවාට අරන් දෙන්න...!!!
* දරුවා අතින් වැරදි පිළිතුරු දීමක් සිදුවුව හොත් කාල ගණනය නැවතී නිවැරදි පිළිතුර ලබාගන්නා ආකාරය එම මොහොතේ දීම පෙන්වා දෙයි.
*වෙනත් ප්‍රශ්නෝත්තර වැඩසටහන් වල ඇති පරිදි සියලු කොටස් එකවර ආවරණය නොකොට පන්ති කාමරය තුළදී දරුවා උගත් ආකාරයට ඒකක වශයෙන් බෙදා ප්‍රශ්න සකසා ඇත.
*ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්රයට සමාන අයුරින් ම රූප සටහන් ඇතුළත්.
* දරුවා නොදන්නා ප්‍රශ්නයකට නිවැරදි පිළිතුර බලා ගැනීමේ හැකියාව.
*පිළිතුරු සැපයීමේදී නියමිත කාලයට පිළිතුරු දීම හුරු කරවයි.
*අවසානයේ ප්‍රතිඵල සටහනක් මගින් එම ඒකකය සඳහා දරුවාගේ දක්ෂතාවය පෙන්නුම් කරයි.
*සමස්ථ දැනුම උපයෝගී කරගෙන මිශ්‍ර අභ්‍යාස ඇතුළත් ප්‍රශ්නපත්‍ර සඳහා ද මුහුණ දීමේ අවස්ථාව.
*ශිෂ්‍යත්ව කඩඉම ජයගැනීමට ලංකාවේ ඇති සාර්ථකම තාක්ෂණික විසඳුම 2018/2019 වසරේ SLTZeroOne සම්මානයෙන් පිදුම් ලැබූ සම්මානනීය අධ්‍යාපනික වැඩසටහන ඔබේ දරුවාටත් අදම අරන් දෙන්න.
? වැරදි පිළිතුරු දීමක දී නිවැරදි පිළිතුරත් එම පිළිතුර ලබා ගන්නා ආකාරයත් පෙන්වන ගුරුවරයෙක් බඳු වැඩසටහනක් ? සිංහල, ගණිතය, පරිසරය සහ විභවතාමාන ලෙස 1 සහ 2 ප්‍රශ්න පත්‍ර දෙකම ආවරණය වන අයුරින් වැඩසටහන් 4ක් ම අන්තර්ගතයි.? දරුවා අතින් වැරදි පිළිතුරු දීමක් සිදුවුව හොත් කාල ගණනය නැවතී නිවැරදි පිළිතුර ලබාගන්නා ආකාරය එම මොහොතේ දීම පෙන්වා දෙයි? වෙනත් ප්‍රශ්නෝත්තර වැඩසටහන් වල ඇති පරිදි එකි විෂයට අයත් ප්‍රශ්න පොදුවේ ඉදිරිපත් නොකොට පන්ති කාරමය තුළදී දරුවා උගත් ආකාරයට ඒකක වශයෙන් බෙදා ඇත.
Show more